BREAKING NEWS

දෙහිවල ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ දෙහිවල ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (13) දෙහිවල ගිහාන්ස් උත්සව ශාලාවේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ජානිපෙ හෝමාගම ආසනයේ සංවිධායක, හෝමාගම ප්‍රාදේශීය සභාවේ...
Posted On 16 Sep 2020
, By