BREAKING NEWS

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020 – හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී රැස්වෙති!

කුඩා හා පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020, අද (20) හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහි දී විශේෂ ආරාධිතයකු ලෙස ඉහත සම්මන්ත්‍රණයට එක් වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා...
Posted On 20 Sep 2020