BREAKING NEWS

ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය අද නිකුත් වෙයි

දේශීය වෙළඳපොළෙහි පවත්නා ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම සඳහා බලය පැවරී ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනය...
Posted On 22 Sep 2020

සඳුදා මහජන දිනය අරුත් ගන්වමින්…

  දැන් බදාදා වෙනුවට සඳුදා දිනය සියලු අමාත්‍යවරුන්ගේ මහජන දිනය බවට පත්ව තිබේ. මේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහජන දිනයේ දසුන් පෙළකි. බොහෝ ජනයා දරුවන්ගේ පාසල් පිළිබඳ ගැටලු, රැකිරක්ෂා ඇතුළු ජීවනෝපායන් පිළිබඳ ගැටලු වැනි බොහෝ ගැටලු රැගෙන අමාත්‍යවරයා හමු...
Posted On 22 Sep 2020