BREAKING NEWS

උතුරු-දකුණු සහෝදරත්වයේ බැඳීම් ද තහවුරු කරමින් නිමවුණු මහජන දිනයක්

උතුරෙන් වැඩි ස්වාමීන්වහන්සේ ද කිලිනොච්චියෙන් ආ තරුණ පිරිස ද 73/ 1, ගාලු පාර, කොල්ලුපිටිය කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී දැකගත හැකි විය. තම ගැටලු සඳහා විසඳුම් සොයා ආ දකුණේ පිරිස් සමග ඔවුන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා හමුවිය. බොහෝ පිරිස් විසඳුම් ද සමඟ පිටව ගියේ...
Posted On 27 Feb 2020
, By

‘ඇමති පුටුව’ ගැන ජ.වි.පෙ. මන්ත්‍රීගේ අසත්‍ය ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

මා අමාත්‍ය ධුරයට පත්වූ පසුව මාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් පළමුව නිර්මාණය කොට, දෙවනුව එම පුවත උපුටා දක්වමින් මඩ ගැසීමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව දැක ගත හැ...
Posted On 17 Feb 2020
, By

විමල්ගේ නායකත්වයෙන් ‘’උද්දික ප්‍රේමරත්න සමඟ අපේ මඟ” අනුරාධපුරේදී අද ඇරඹි වගයි….

‘ජවයට සවිය’ සංවිධානයේ සභාපති ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා තරුණ නායකත්ව හා වෘත්තීය මාර්ගෝපදේශන දිනයක් අද (14) අනුරාධපුර යොවුන් නිකේතන භූමියේදී සංවිධානය කර තිබිණි. අනුරාධපුර දිස්ත්‍රික් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කර තිබූ ...
Posted On 14 Feb 2020
, By

”කර්මාන්තකරුවන්ගේ සුබාරංචිය’ අරුත් ගන්වමින්…

කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු සමීපව සොයා බැලීමෙන් අනතුරුව ඒවාට විසදුම් ලබා දීමේ වැඩපිළිවෙළක් අද( 03) දින සිට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අරඹනු ලැබීය. සිය අමාත්‍යාංශයට පැමිණි කර්මාන්ත ක්ෂේත්‍රයේ පිරිස්වල ගැටළු න...
Posted On 03 Feb 2020
, By

මහජන සේවය පිණිස…

අදුරු යුගයකින් පසු නව අරුණලු මේ මව් පොළොවට වැටෙමින් තිබේ. නව ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය සනිටුහන් කරමින් ඔවුහු සිය බොහෝ ගැටළු, දුක්ඛ දෝමනස්සයනට විසදුම් සොයා සැබෑ ජනතා නියෝජිතයින් සොයා පැමිණෙති. අද (29) බදාදා ය. මේ අපේ කාර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීර...
Posted On 29 Jan 2020
, By

“අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කැස්බෑව ආසන ශාඛාව පිහිටුවයි…!

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත “අනාගතය අපි” තරුණ ව්‍යාපාරයේ කැස්බෑව ආසන ශාඛාව පිහිටුවීම අද (26) පක්ෂ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ම...
Posted On 27 Jan 2020
, By

ඇමති විමල් වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ තෛපොංගල් දින දේවාශිර්වාද පූජාවට එක්වෙයි!

ඇමති විමල් වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ තෛපොංගල් දින දේවාශිර්වාද පූජාවට එක්වෙයි! කොළඹ දිස්ත්‍රික් දෙමළ ප්‍රජාවගේ ඇරයුමින් අද (15) තෛපොංගල් දිනයේදී ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ...
Posted On 15 Jan 2020
, By

‘ලන්ච් ෂීට්’ එකට ආදේශකයක් රැගෙන තරුණ ව්‍යවසායිකාවක් ඇමති විමල් හමුවෙයි!

‘ලන්ච් ෂීට්’ එකට ආදේශකයක් රැගෙන තරුණ ව්‍යවසායිකාවක් ඇමති විමල් හමුවෙයි! පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි පහසු ආහාර අසුරනයක්(Easy Food Packet) නිපදවා ඇති තරුෂි විදුෂිකා රාජපක්ෂ තරුණ ව්‍යවසායිකාව අද (08) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේද...
Posted On 12 Jan 2020
, By

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේ නව වසර සදහා රාජකාරි කටයුතු ඇරඹීම

නව වසරේ වැඩ අරඹමින් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේ නව වසර සදහා රාජකාරි කටයුතු ඇරඹීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදු කෙරිණි. සර්ව ආගමික වතාවත් සහ...
Posted On 01 Jan 2020
, By

අද (26) අරුණ පුවත්පත 10 පිටුව කියවන්න…

අද (26) අරුණ පුවත්පත 10 පිටුව කියවන්න… ”රිෂාඩ් ඔහුට හිමිව තිබූ අමාත්‍යාංශ තුනම ඔවුන්ගේ අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස තමයි යොදාගෙන තියෙන්නේ. පත් කරලා තිබුණු සභාපතිවරුත් අතිශය අන්තවාදීව කටයුතු කරන අය. පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වෙලා තියෙනවා මේ අමාත...
Posted On 28 Dec 2019
, By