රට යහපත් අතට යනවා නම් එහි වාසිය සිංහල – දෙමළ – මුස්ලිම් සියලු ජනතාවටයි – ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ
රට යහපත් අතට යනවා නම් එහි වාසිය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ලැබෙන බවත් එසේම රට අයහපත් අතට යනවා නම් එහි අවාසිය, ජාති, ආගම් භේද නොමැතිව සියලු ජනතාවට පොදුවේ භුක්ති විඳීමට සිදුවන බවත් පෙන්වා දෙන ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පසුගිය වසර හතරහමාර අපට ඉගැන්වූ ‘ලොකුම පාඩම’ එය බවත්...
Posted On 27 Jul 2020