BREAKING NEWS

ජනපති රනිල්ගේ “රාජාසන මේනියාවට” විරෝධය පා නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු 36 සභා ගැබෙන් එළියට බසිති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “රාජාසන මේනියාවෙන්” පෙළෙන බව පවසමින් ඊට විරෝධය පා, නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනා සභා ගැබෙන් ඉවත්ව ගියා.

ඒ, අද (08) දින ජනාධිපතිවරයා විසින් සිය “රාජාසන කතවා” සිදු කිරීම සඳහා සභා ගැබට පැමිණෙනවාත් සමඟයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*