BREAKING NEWS

“රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය දීම අනිවාර්ය කරන්න” – කර්මාන්ත අමාත්‍යවරයා ජනපතිගෙන් ඉල්ලයි

මේ වන විට ද රජයේ මිලදී ගැනීම් ක්‍රියාවලියේ දී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය ලැබෙන බව කීවත් එය කඩවන අවස්ථා බොහෝමයක් තිබෙන බවත් එහෙයින් රජයේ මිලදී ගැනීම්වලදී දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය කිරීම ‍අත්‍යවශ්‍ය බවත් පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, එය...
Posted On 18 Feb 2022
, By