Previous Story
‘දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදී අන්තවාදී කොන්දේසි 13ට සජිත් එකඟ වී ඇති බව ඉතා පැහැදිලියි’ යාපන විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශය උපුටා දක්වමින් විමල් කියයි
Posted On 09 Nov 2019
Copyright ©2023 wimalweerawansa.lk. All rights reserved.
Email : contact@wimalweerawansa.lk
Address : 342/1/4 E.W. Perera Mw, Kotte Rd, Pita Kotte, Sri Lanka
අර පොහොට්ටුවේ කෙන්දරකාරයා රුක්ෂාන් දැන් කියනව දිනන්නේ සජිත් කියලා. මිනිහ කලින් කිව්වා නේද ගෝඨාභය කියල. දැන් නම් හොඳටම අනාගෙන තියෙන්නේ. ගෝඨාභය වටා ඉන්නේ මහා ලොකු උගත්තු වියත්තු කිව්වට අන්න පේනවා නේද අලි සබ්රි බොරු කියන්න ගිහින් නිකම් සවුත්තු වෙලා තියෙන හැටි. මම කියන්නේ අර passport එකේ තියෙන seal එක ගැන. ඒක බොරු seal එකක්. මම -අද- පත්තරේට comments දෙකක් දැම්ම. ඒව බලන්න. දැන් ඉතින් ගෝඨාභයව දිනවන්න මහින්දට ජාතිය අමතා කතා කරන්න වෙයි වගේ.
Ooooops රුක්ෂාන් ජයසේකර ඉස්සර ඉඳලම කිව්වලු දිනන්නේ අවුරුද 48 සහ 54 අතරේ නායකයෙක් කියලා. 2016 තරම් ඈත කාලේ කිව්වලු. ඒ කිව්වේ දේවල් ගැලපෙන්නේ සජිත්ටලු. කවුද දන්නේ? කෝ අර මඩ ගොඩක් කියල කිව්වේ මේ සතිය මඩ සතියක් වෙයි කියල ඕගොල්ල කිව්වා අනාවැකිය වැරදිනේ. කෝ මඩ? අර පත්‍රිකාද? චැක් ඒ මොනවාද? ඒවා නිකම් කීයක් හරි දීල තමන්ටම කරගන්න පුළුවන් වදනේ.
බයගුල්ල. ගෝඨාභයගෙන් පොරොන්දුවක් ගන්න බැරිවුනා ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල. ගෝඨාභය MCC එක අත්සන් කරනවා. අර දහසක් පොරොන්දු දෙන්නේ MCC එකේ ඇමරිකන් ඩොලර් මිලියන 480 බලාගෙන කියල ඕනේ බයියෙකුට තේරෙනවා.