BREAKING NEWS

‘පාසල් නිල ඇඳුම නැති කිරීම’ හයිටි රාජ්‍යය බිඳ වැට්ටවීමේ උපායමාර්ගික සැලසුමේ එක් පියවරක් ; NGOකාර වෘත්තීය සමිති බත්බැලයින් පාර කපන්නේ එතැනටයි – පා.ම. විමල් වීරවංශ

‘පාසල් නිල ඇඳුම නැති කිරීම’ හයිටි රාජ්‍යය බිඳ වැට්ටවීමේ උපායමාර්ගික සැලසුමේ එක් පියවරක් වූ බවත්, ශ්‍රී ලංකාවේ NGOකාර වෘත්තීය සමිති බත්බැලයිද පාර කපන්නේ එතැනට බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*