Previous Story
පූජ්‍ය අග්‍රහැර කාශ්‍යප ස්වාමීන් වහන්සේ බැහැදැකීම
Posted On 12 Jul 2020
Comment: 0
ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන් පන්නිපිටිය මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාමය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අග්‍රහැර කාශ්‍යප ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.
මෙම අවස්ථාවට ජානිපෙ මහරගම ආසන සංවිධායක, නාගරික මන්ත්‍රී තිලක් වීරසිංහ, ‘අනාගතය අපි’ තරුණ ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික් නායක දුලිප් සදුන් යන මහත්වරු ද එක්ව සිටියහ.