BREAKING NEWS

පෙන්ටගනයේ “ටොප් සීක්‍රට් මිෂන්” එක මෙන්න – විමල් සුවිශේෂී අනාවරණයක

ඇමෙරිකානු ගුවන් හමුදා යානා 2කින් පෙන්ටගනයේ නිලධාරීන් 20 දෙනෙකු මෙරටට පැමිණ ක්‍රියාත්මක කළ “ටොප් සීක්‍රට් මිෂන්” එක පිළිබඳව පා.ම.විමල් වීරවංශ මහතා අද (22) දින පාර්මේන්තුවේදී කරුණු අනාවරණය කළේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*