— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
“USAID නිරුවත් වානරයාගේ කථා වස්තුව” සාර්ථකව පවත්වයි !
මෙහෙම ගියොත් 2027 හෝ 2028 දි රට බෙල්ල මුලට හිරවෙනවා…! – ජානිපෙ නායක විමල් වීරවංශ
”අපට නිදහස සැමරීමට රටක් අහිමි කරවන වත්මන් පාලනයේ “දුෂ්ට කොන්ත්‍රාත්තු” පිළිබඳව දැනුම්වත් වෙමු!
බෝදාගම චන්දිම නාහිමියන්ගේ “නූතන ථෙරී අපදාන” කෘතිය එළිදැක්වීමේ අවස්ථාව…
Supreme TV – “ප්‍රහාරය” දේශපාලන වැඩසටහනෙන් මෙවර ජා.නි.පෙ නායක විමල් වීරවංශ
“නොදන්න කයියවල් ගහමින් යන ගමනක් රටට කිසිසේත්ම සුබදායී නැහැ” | ව්‍යාජ හැඳුනුම්පත් නීත්‍යානුකූල කිරීමට එරෙහිව විමල් පෙරමුණ ගනියි !
රොෂාන් එළියට දමා ජනාධිපතිවරයා පෙන්වූයේ තමන් “හොරු සමග හෙළුවෙන්” කියලයි! -විමල්ගෙන් දේශපාලන තක්කඩින් හිරිවට්ටන කතාවක්
“ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
ටොස් එක දින්නත් ඔයාලා බෝල් කරන්න… මහේල ගහපු මැච් එක ගැන විමල්ගෙන් හෙළිදරව්වක්…
ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්!
මහින්ද ගැන විමල් මෙතෙක් නොකී කතා දෙකක්’
Posted On
12 May 2019
By :
WW Media
Comment: 0
මහින්ද ගැන විමල් මෙතෙක් නොකී කතා දෙකක්’
”මුල අමතක අයට මතක් කර දීමට අපට වෙනදා නොකී කාරණා දෙකක් තිබෙනවා. මේක පම්පෝරි ගැසීමක් නොවෙයි. මතක් කර දීමක් පමණයි. පළමු කරුණ විදිහට 2015 ජනවාරි 08 වැනිදා පරාජයෙන් පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස 2015 ජනවාරි 10 වැනිදා පවත්වපු මාධ්‍ය සාකච්ඡාවට ඔවුන්ගේ අවධානය යොමු කරවනවා. එම මාධ්‍ය සාකච්ඡාවට සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ නායකයන් සමඟ මමත් සහභාගි වුණා. එහිදී එක් අයකු කීවා ‘මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුණා නොවෙයි. මෙය තාවකාලික පසුබැසීමක් පමණයි. අපි ඔබේ නායකයා නැවත රැගෙන එනවා. බලාපොරොත්තු සහගතව ඉන්න’ කියා. එහෙම කියූ කෙනා මම.
ඒ වගේම 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ රැලිය සංවිධානය කරද්දී සිදු වූ සිදුවීමක් ද සිහියට එනවා. දෙහිවල ධනසිරි නගරාධිපතිතුමා ජෙනරේටරයක් ඉල්ලුව ගමන් ලබා දුන්නා. රැස්වීම් භූමිය එවකට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපතිතුමා ලබා දුන්නා. බොහෝ අය උදව් කළා. හැබැයි රැලියේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සකස් කළ කතාව ඒ මහා ජන ගඟට ඉදිරිපත් කිරීමට කෙනෙක් හිටියේ නැහැ. මම, දිනේෂ්, වාසු, ගම්මන්පිල යන සියලුදෙනා වෙනත් පක්ෂවල අය හින්දා එය ඉදිරිපත් කිරීමට බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකුත් ඉදිරිපත් වූයේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටියා දයාන් ජයතිලක මහත්තයාගෙන් එය ඉදිරිපත් කරන්න කියා. ඔහු කිව්වා ‘මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයටවත් ගිය කෙනෙක් නොවෙයි, මම කොහොමද මේක ඉදිරිපත් කරන්නේ ?’ කියා. නමුත් අවසානයේදී වෙනත් කිසිවකු නැති නිසා ඔහු එය උදව්වක් ලෙස සිදු කළා. අපි මේවා කියකියා යන්නේ නැහැ. නමුත් එදා ඉතිහාසයේ දුෂ්කර අවස්ථාවල ඇතැමුන් කර ඇරියේ එහෙමයි.”
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Next Story
‘‘මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා – මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා‘‘ මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවිතුමා කියන කතාව
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.