Previous Story
රට වැටුණ සුල මුල විමල් හෙළි කරයි
Posted On 12 Nov 2022
Comment: 0
රටේ ආර්ථිකය වර්තමානයේ පවතින මට්ටමට ඇද දැමූ ප්‍රධාන ආර්ථික ඝාතකයා හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.
ඒ ඊයේ (11) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ “අනුරාධපුර සම්ප්‍රාප්තියේදීය”.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ න්යායපත්රයට අනුව පී.බී.ජයසුන්දර මහතා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව වැරදි තීරණ සදහා යොමු කළ බවයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.