Previous Story
සයිප්රසයේ යුරෝ බිලියන ගණනක් හිරවෙලා, අපට අයිති ඒ මුදල ගන්න වැඩපිළිවෙලක් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ
Posted On 24 Oct 2022
Comment: 0
සයිප්රසයේ යුරෝ බිලියන ගණනක මුදලක් සිරවී ඇතත්, අපට අයිති එම මුදල ලබා ගැනීමට වැඩ පිළිවෙලක් නොමැති බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.
ඒ ඊයේ (23) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්රාප්තියේදීය.
ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා වත්මන් අර්බුදය ඔහුගේ පැවැත්මට භාවිත කරනවා මිස එය විසඳීමට ක්රියා නොකරන බවයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.