අපේ රූපලාවණ්‍ය වෙළෙඳපොළට කඩා වැදීමට ඉන්දියාවට ඉඩ දෙන්නේ නැහැ
”අපේ රූපලාවණ්‍ය වෙළෙඳපොළට කඩා වැදීමට ඉන්දියාවට ඉඩ දෙන්නේ නැහැ” -ඇමති විමල් කියයි ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා පෙන්වා ඇති ශිල්පීන් සිටින, රූපලාවණ්‍ය ක්ෂේත්රයෙන් මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම, කිසිසේත්...
Posted On 04 Jan 2020