අපට අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා. ඒවා නිසි පරිදි ග්‍රහණය කරගෙන ඉදිරියට යමු! – ඇමති විමල් දේශීය ව්යවාසයකයන්ගෙන් ඉල්ලයි
කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට ව්‍යවසායකයන්ට අහිමි වන අවස්ථාවන් සේම හිමි වන නව අවස්ථාවන් ද ඇති බව පෙන්වා දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒවා නිසි පරිදි ග්‍රහණය කරගෙන තම කර්මාන්ත හා ව්‍යාපාර සාර්ථක කර ගනිමින් ඉදිර...
Posted On 20 May 2020