ඉස්ලාම් දහමේ හර පද්ධතීන්ට එරෙහිව මතුවන සියලු අන්තවාදයන් පරදවමු! සමගියෙන් – සහජීවනයෙන් බැදෙමු !
ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධානතම අධ්‍යාත්මික උත්සවය වන රාමසාන් උත්සවය අදට(24) යෙදී තිබේ. රාමසාන්හි වැදගත්ම චාරිත්‍රය වන්නේ උදෑසන හිරු උදාවන මොහොතේ සිට සවස හිරු බැස යන තෙක් පුරා මසක් සුරකින උපවාස ශීලය බව දැක ගත හැකිය. උපවාස ශීලය රැකීම තුළින් සමාජයේ වෙසෙන අන්‍යයන්...
Posted On 24 May 2020