BREAKING NEWS

අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය නඟාසිටුවීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්!

අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයෙහි නිරතවූවන්ට කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු පමණක් නොව එම ක්ෂේත්‍රයෙහි දීර්ඝකාලීනව පවතින ගැටලු ද විසඳීමට කඩිනම් පියවර රැසක් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද...
Posted On 08 Jun 2020