බෙදුම්වාදයට සහ ආගමික අන්තවාදයට එරෙහි සටනේදී මෙන්ම ජාතික සමගියට සහ මිනිසුන් අතර සාමානාත්මතාවයට පක්ෂපාතී සටනේදී අපගේ අයෝමය සටන් සගයාණෙනි, ඔබගේ 50 වසරක දේශපාලන දිවියට අපගේ උණුසුම් සුබ පැතුම්! චිරං ජයතු! ජාතියට සැබෑ නිදහස දිනා දුන් දෙවැනි නිදහස් සටනේ නියමුවාණෙනි. – ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ ඇතුඵ දේශපාලන මණ්ඩලය
(2020.06.07 වන ඉරිදා දින පුවත්පත් දැන්වීම – මව්බිම පුවත්පත 3 වන පිටුව සහ ලංකාදීප පුවත්පත 9 වන පිටුව බලන්න )
Posted On 12 Jun 2020