BREAKING NEWS

බුත්තල කුකුරම්පොළ යපස් නිධිය අපේ රටට සොබාදහම විසින් ලබාදී ඇති අනභිබවනීය සම්පතක්! ඉන් රටට ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබා දීම අපේ අපේක්ෂාවයි! – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

බුත්තල කුකුරම්පොළ යපස් නිධිය අප රටට සොබාදහම විසින් ලබා දී ඇති අනභිබවනීය සම්පතක් බවත් මෙරට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ඉන් රටට ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා දීම තම අපේක්ෂාව බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීර...
Posted On 06 Jul 2020