ජාතිවාදී දේශපාලනඥයන් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට තල් සංවර්ධන මණ්ඩලය අද ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් ලබා දී තිබෙනවා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ
උතුරේ දමිල ජනතාව මුහුණ දී ඇති ඉඩම් හිඟයට එකම පිළියම එම ප්‍රදේශයේ පවතින හමුදා කඳවුරු ඉවත් කිරීම බවට පෙන්වා දෙමින් ජාතිවාදී දේශපාලනඥයන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට පිළිතුරු දෙමින් තල් සංවර්ධන මණ්ඩලය, කජු සංස්ථාවට අයත් මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර 200ක් ගිවිසුම් මගින් උතුරේ තල් ගොවී...
Posted On 15 Jul 2020