BREAKING NEWS

මේ ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකයයි’ “නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය අපි ඉදිරියේ පවතිනවා. ඒ අභියෝගය ඉතා සතුටින් භාර ගන්නවා” – ජානිපෙ නායක, විමල් වීරවංශ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයත් සමගින් ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකය’ බවත් නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය නව ආණ්ඩුවෙහි සියලුදෙනා හමුවෙහි පවතින බවත් එම අභියෝගය තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු...
Posted On 09 Aug 2020