රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි යොදා ගැනීම අද සිට ඇරඹෙයි!
මේ වන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ කටයුතු සඳහා භාවිත කෙරෙන නිසි ප්‍රමිතියෙන් යුත් කඩදාසි වර්ග 03ක් නිපදවීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත් වී ඇති අතර ටොන් 20කින් සමන්විත පළමු නිල කඩදාසි ඇණව...
Posted On 27 Oct 2020