ආනයනික සීමා හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු සතියක් තුළ විසඳීමට කර්මාන්ත ඇමති විමල් සැරසෙයි!
තම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති ආනයනික සීමා බලපා ඇති දේශීය කර්මාන්තකරුවන්ට සතියක් තුළ සහනදායි විසඳුමක් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. මෙසේ විසඳුම් ලබා දීම පිණිස අවශ්‍ය තීන්දු ගැනීමට අද...
Posted On 03 Nov 2020