BREAKING NEWS

දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති සුරතින් විවෘත කෙරේ…

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. මෙම අවස්ථාවට කර්මාන්ත පිළිබඳ කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහ...
Posted On 14 Jan 2021

සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP)’ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් ! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත...
Posted On 14 Jan 2021