BREAKING NEWS

” නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය අධිකාරියට ඇති පූර්ණ හිමිකාරීත්වය අහිමි වන ආකාරයේ කවර පියවරකට හෝ ආණ්ඩුව ගමන් කරනවා නම් අපි එයට විරුද්ධයි” – ආණ්ඩුවේ පක්ෂ 10ක ඒකමතික ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් ජානිපෙ නායක, ඇමති විමල් කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇති පූර්ණ හිමිකාරීත්වය අහිමි වන ආකාරයේ කවර හෝ පියවරකට ආණ්ඩුව ගමන් කරනවා නම් එයට විරුද්ධ විය යුතුය, යන ඒකමතික ස්ථාවරයට ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින තම පක්ෂය ඇතුළු පක්ෂ 10ක නායකත්වය පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නාය...
Posted On 31 Jan 2021