­

‘මිනිය’ බදාගෙන මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන අසාත් සාලි වැනි අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස්වලට එරෙහිව නීතිය බලාත්මක කරන්න” – ජානිපෙ නායක, ඇමති විමල් ජනපති ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලයි

කොවිඞ් ආසාදිතයන්ගේ මළ සිරුරු භූමදානය කළ යුතු බවට තර්ජනය කරමින්, කටමැත දොඩන අසාත් සාලි වැනි දේශපාලන නිගණ්ඨයන් මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන බැව්න් එය වැළැක්වීමට අවශ්‍ය පරිදි නීතිය බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ක...
Posted On 06 Jan 2021

ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක්…

ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (04) කර්මාන්ත අමාත්‍ය ව...
Posted On 05 Jan 2021

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ…

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (04...
Posted On 05 Jan 2021

2021 නව වසරේ වැඩ අරඹමින්…

කර්මාන්ත අමාත්‍යංශය නව වසර සදහා රාජකාරි කටයුතු ඇරඹීම කර්මාන්ත කැබිනට් අමාත්‍ය ගරු විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2021.01.01) උදෑසන කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි. සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ජාතික ධජය ඔසවා, ජාතික ගීය ග...
Posted On 01 Jan 2021