BREAKING NEWS

ඇමති විමල්ගේ මැදිහත්වීමෙන් කඩුවෙල පාසල් 10ක් වෙත ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සදහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ කට්ටල ලබාදෙයි…

කර්මාන්ත අමාත්‍ය සහ කඩුවෙල සංවර්ධන කමිටු සභාපති විමල් වීරවංශ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා කඩුවෙල ආසනයේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 10ක් සදහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ කට්ටල ලබාදීම අද (03) අමාත්‍යංශයේදී සිදු කෙරිණි. දීර්ඝ කාලයක් පුරා එම පාසල්වලට අඩුපා...
Posted On 03 Feb 2021

‘ නැගෙනහිර පර්යන්තය’ පිළිබඳ මතුවූ ගැටලුව විසඳීමට මැදිහත් වූ ආකාරයටම 69 ලක්ෂයේ ජනවරමේ පූජනීයභාවය රැක දීමට කැප වෙනවා’ – ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන් සමග ඇමති විමල් අවධාරණය කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් සංවර්ධනය කිරීමට ගත් තීන්දුව මෙන් 69 ලක්ෂයේ ජන වරමෙහි පූජනීයභාවය රැක දෙන තීන්දු ගැනීමට ජනාධිපතිතුමන්ට ඇති වන යම් බාධාවන් පවතී නම් ඒවා ඉවත් කර දෙමින්, ජනවරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ ...
Posted On 03 Feb 2021

“නැඟෙනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ගත් තීන්දුව ඓතිහාසිකයි. එය හෑල්ලුවට ලක් කරන්නේ එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන විට ‘බකන් නිලාගෙන’ සිටි පිරිසයි” – ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට ඊයේ (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික තීන්දුව...
Posted On 03 Feb 2021