BREAKING NEWS

සම්භාණ්ඩ සහ රබර් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු විසදමින් එම ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුව වෙනුවෙන් කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත පනතෙන් නියම කර ඇති පරිදි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරවිය යුතු කර්මාන්ත ක්ෂේත්‍ර 20 ආවාරනය වන ලෙස උපදේශක කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ 19 වන උපදේශක කමිටුව ලෙස සම්භාණ්ඩ සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත...
Posted On 29 Mar 2021

“දේශීය තරුණ ව්‍යවසායකයාට නව වෙළෙඳපොළ අවකාශයක් සහ නව ඇණවුම් සඳහා ඉඩකඩ නිර්මාණය කර දීම ‘ලක්කම් අලෙවි සල්පිලෙහි’ අරමුණයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය තරුණ ව්‍යවසායකයන්ට සහ නිෂ්පාදකයන්ට නව වෙළෙඳපොළ අවකාශයක් සහ නව ඇණවුම් සඳහා ඉඩකඩ නිර්මාණය කර දීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘ලක්කම් අලෙවි සල්පිලෙහි’ අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි....
Posted On 29 Mar 2021