BREAKING NEWS

“දිනන රට පුබුදන කර්මාන්ත” වැඩසටහන යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කෙරේ

ෙසෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් “දිනන රට පුබුදන කර්මාන්ත වැඩසටහන” යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීම අද (31) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ...
Posted On 01 Apr 2021

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි ඉඩම ඛනිජ වැලි පිළිබඳ ගවේෂණ කටයුතු වෙනුවෙන් ලංකා ඛනිජ වැලි සමාගම වෙත වෙන්කර ගැනීම පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (01) පරිසර අමාත්‍යාංශය පිහිටි මිහිළක් මැඳුර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් අරුවක්කාලු හුණුගල් නිධියේ ඛනිජ වැලි ගවේෂණය පුද්ගලික සමාගමකට නොදී ලංකා සිමෙන්ති සංස්ථාවට සහ ලංකා ඛනිජ වැලි සංස්ථාවට ලබාදෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමට අනුව අදාළ අනෙක් ආයතනවල නිර්දේශ ද සලකා බලමින් ඉදිරි කටයුතු සිදුකිරීම උදෙසා ම...
Posted On 01 Apr 2021

“නූතන දේශපාලනයේ ‘ෆීලික්ස් ඩයස්ලා’ සහ ‘ජූනියස් රිචඩ්ලා’ නිවැරදිව හඳුනාගෙන ගමන ගියොත් පමණක් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ජයග්‍රාහි අනාගතයක් කරා රැගෙන යා හැකියි ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය නිෂ්පාදකයා සුන්නද්ධූලි කරමින් විදේශ නිෂ්පාදකයාට වෙළඳපොළ අත්පත් කර ගැනීමට හැකි ලෙස ජූනියස් රිචඩ් ජයවර්ධන ජනාධිපතිවරයාට රටට අහිතකර විනාශකාරී ගමනක් නිර්මාණය කිරීමට පාර කැපුවේ එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය බිඳ දැමූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක බවත් නූතන දේශපාලනයේ ද...
Posted On 01 Apr 2021