BREAKING NEWS

“රත්මලාන මෙන් ඉදිරියේදී සෙසු කර්මාන්තපුර සියල්ලම ද සමීපව නිරීක්ෂණය කරමින් කර්මාන්තකරුවන්ගේ ගැටළු හැකි උපරිමයෙන් විසඳනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

රත්මලාන කර්මාන්තපුරය මෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින සෙසු සියලු කර්මාන්තපුර ද සමීපව නිරීක්ෂණය කරමින් කර්මාන්තකරුවන්ගේ ගැටළු හැකිතාක් උපරිමයෙන් විසඳීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (15) රත්මලාන කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාවක...
Posted On 15 Dec 2021

කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද විශේෂ සාකච්ජාවක්…

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ සිය කර්මාන්ත පවත්වාගෙන යන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (14) කුරුවිටදී පැවැත්විණි. කර්මාන්තපුරයේ සහ කර්මාන්තකරුවන්ගේ ගැටළු, ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී සාකච්ජා...
Posted On 15 Dec 2021

“සොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන, විදේශීය වෙළෙඳපොළට යා හැකි ධෛර්යය සහිත නිෂ්පාදනවලින් මේ රට පිරෙන විට අපට විදේශීය විනිමය ගැන නහයෙන් හැඬීමට අවශ්‍ය නැහැ” – කිතුල් රා ඇතුළු රාගා නිෂ්පාදන ජනගත කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කියයි

සොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන, විදේශීය වෙළෙඳ පොළට යා හැකි ධෛර්යය සහිත නිෂ්පාදනවලින් මේ රටේ පිරෙන විට අපට විදේශ විනිමය පිළිබඳව බිය විය යුතු නැති බවත් ජනගත වූ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත රාගා නිෂ්පාදන ද එම ඉලක්කය සපුරා ගැනීමට ඉමහත් පිටුවහලක් වනු ...
Posted On 15 Dec 2021

යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ගොඩනැඟුණු “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” ඇහැලියගොඩ දී මුළු දෙයි!

යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ගොඩනැඟුණු “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක මුලාසනයෙන් ඇහැලියගොඩ මෝරගල සුවින්රා උත්සව ශාලාවේ දීපැවැත්විණි. මහජන මන්ත්‍රණ සභාව වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනීම හා අර...
Posted On 15 Dec 2021