“Made in Sri Lanka – රාජ්‍ය විද්‍යුත් වෙළද ද්වාරය”
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් 52% ක සුවිශේෂී දායකත්වයක් සපයන ක්ෂුද්‍ර, සුඑ හා මධ්‍ය පරිමාණ කර්මාන්තතරුවන්ගේ සංවර්ධනය, ප්‍රවර්ධනය හා පහසුකම් සැලසීම යන අරමුණු මුදුන්පත් කර ගැනීම සදහා කටයුතූ කරන රාජ්‍ය ...
Posted On 26 Jan 2022