BREAKING NEWS

දැන් තියෙන ආර්ථික පීඩනය දෙගුණ, තෙගුණ වෙන්න පුළුවන් – ජා.නි.පෙ. මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් (Video)

දැන් තියෙන ආර්ථික අර්බුදය දෙගුණ, තෙගුණ වියහැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ ඊයේ (11) දින දෙරණ වාද පිටිය වැඩසටහනට සහභාගී වෙමිනි. මෙම අර්බුදයට මුහුණ දීම සදහා රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්දැයි මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ...
Posted On 13 Oct 2022