BREAKING NEWS

යුරෝ බිලියන ගණනක මුදලක් ශ්‍රී ලාංකිකයන් සතු කරවන්න ගත හැකි ලෙහෙසි පියවරක් තිබෙනවා – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

යුරෝ බිලියන ගණනක මුදලක් ශ්‍රී ලාංකිකයන් සතු කරවන්න ගත හැකි ලෙහෙසි පියවරක් තිබෙන බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (23) සිදු වූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාත්තියේදීය. අදාළ වී...
Posted On 23 Oct 2022