BREAKING NEWS

“ආබාධිත තැනැත්තන් භාවිතා කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවර ගත යුතුයි” – විමල්ගෙන් මුදල් රාජ්‍ය ඇමැතිට ලිපියක්

ආබාධිත තැනැත්තන් භාවිතා කරන සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවර ගත ගන්නා ලෙස ඉල්ලා සිටිමින් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත 2022.12.16 දින ලිපියක් යොමු කර ඇත. අදාළ සම්පූර්ණ ලිපිය පහතින්...
Posted On 19 Dec 2022