“මාර්තු 9 වැනිදාට, බැසිල්ලාගේ පොහොට්ටුව බිංදුවට වට්ටා මේ පරපුටු – අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පෙන්විය යුතුයි” -උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ
මාර්තු 9 වැනිදාට, මේ පරපුටු අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට අයිතියක් නොමැති බව පෙන්විය යුතුව ඇති බවත් ඒ සඳහා අනිවාර්යෙන්ම රට වලපල්ලට ඇදදැමූ බැසිල් රාජපක්ෂලාගේ ‘පොහොට්ටුව’ පළාත් පාලන මැතිවරණයේදී බිංදුවට වට්ටවා, පවුල් පාලනයේ ක්‍රියාන්විතය නතර ක...
Posted On 28 Jan 2023