BREAKING NEWS

“සල්ලි නැහැ” කියමින් තවදුරටත් වංචා නොකර මහජන මතය ප්‍රකාශ කිරීමේ “සාමකාමී මාවත” වහාම විවර කරන්න – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ ආණ්ඩුවට අවධාරණය කරයි

රුපියල් මිලියන 1100ක හෙවත් බිලියන 1.1ක වැය බරකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර ඇති බවත් ඒ නිසා තවදුරටත් ‘සල්ලි නැහැ’ කියමින් වංචා නොකර, මහජන මතය ප්‍රකාශ කිරීමේ ‘සාමකාමී මාවත’ ආණ්ඩුව වහාම විවර කළ යුතු බවත් උත්තර ලංකා සභාගයේ...
Posted On 01 Mar 2023