­

ආර්ථික අර්බුදය ජය ගැනීමට සාමූහිකව උර දෙමු! රටට ඔබින පරිභෝජන රටාවක් හඳුන්වා දීමට පෙරමුණ ගනිමු!

ඡන්ද අයිතිය හා කම්කරු අයිතීන් ඉල්ලා ලොව පුරා කාන්තාවන් ගෙන ගිය අරගල සැමරීම වෙනුවෙන් ‘ජාත්‍යන්තර කාන්තා දිනයක්’ නම් කළ යුතුය, යන යෝජනාව ගෙන එනු ලැබුවේ 1910දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවති සමාජවාදී කාන්තාවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී ලේකම්වරිය ලෙස තෝරා පත් කර ගනු...
Posted On 08 Mar 2023