BREAKING NEWS

අපි නම් කියන්නේ මේ යන්නේ “අපායට”. ජනපති රනිල් යන ගමන හරිනම්, ඇයි සාමාන්‍ය සමාජය “හිරේ” දැමිය හැකි ත්‍රස්ත විරෝධී පනතක්? -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

සමගි ජන බලවේගයේ පිරිස් ඇතුළු විපක්ෂයේ ඇතමුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යන ගමන හරි බව පැවසුවත් තම විශ්වාසය වන්නේ මේ ගමන “අපාය” වෙත යන ගමනක් බව යැයි පවසන උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, මේ යන ගමන ...
Posted On 02 May 2023