“එක්ස්ප්‍රස් පර්ල් පරිසර විනාශයේ හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීමට වහා පියවර ගත යුතුයි” – අධිකරණ ඇමතිට ජානිපෙ නායක විමල් වීරවංශගෙන් ලිපියක්
එක්ස්ප්‍රස් පර්ල් පරිසර විනාශයේ හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීමට වහා පියවර ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටිනවා. ඒ අද (09) දින අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමිනි. උපුටා ගැනීම, R...
Posted On 09 May 2023