ආණ්ඩුවට ජනතාව ගැන සත පහක හැඟීමක් නැති බව ජල බිල්පත වැඩි කිරීමෙන් නැවතත් ඔප්පු කළා…
ආර්ථික අර්බුදය හේතුවෙන් අන්ත අසරණව සිටින ජනතාවගේ ජල බිල්පත ද ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීරණය, ඔවුන් පිළිබඳ ‘සත පහක හැඟීමක් නොමැතිව’ ගනු ලැබූවක් බවත් දැනටමත් තම බිල්පත් ගෙවාගත නොහැකිවීම හේතුවෙන් ජල පරිභෝගික පවුල් ලක්ෂයක පමණ ජල සබඳතා කප්පාදු කර ඇති බව...
Posted On 04 Aug 2023