BREAKING NEWS

මෙහෙම ගියොත් ලයිට් දාගෙන හාමතේ මැරෙන්නයි වෙන්නේ… වහාම ජලය ලබාදෙනු – විමල් ආණ්ඩුවට දැනුම්දෙයි

ලෝකයම දැවැන්ත ආහාර අර්බුදයක් අභියස සිටියදී ගොවිතැනට අවශ්‍ය කරන ජලය ටික ලබා නොදුනහොත් විදුලිය තිබුණද බඩගින්නේ මියයායමට ජනතාවට සිදු වන බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසනවා. ඒ ආණ්ඩුව විසින් ගොවිතැනට අවශ්‍ය කරන ජලය නිසි පරිදි ලබානොදීම පිළිබදව මාධ්‍යවේදියෙකු විසින් ඇසූ...
Posted On 05 Aug 2023