BREAKING NEWS

යෝජනාවක් සම්මත වූ පමණින් එය නීතියක් වෙන්නේ කොහොමද? – විමල් කතානායකගෙන් විමසයි

ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් යම් යෝජනාවක් සම්මත කරගත් පමණින් එය නීතියක් බවට පත්වන්නේ කෙසේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් අද විමසා සිටියා. ඒ අද (22) දින පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්ය. දේශීය ...
Posted On 22 Aug 2023