පාස්පෝට් චෝදනාවට අත්අඩංගුවට ගැනීම වැරදි බව විගමන නිළධාරියාගේ සාක්ෂියෙන් තහවුරු වුණා – ජානිපෙ නායක විමල් වීරවංශ
අක්‍රිය ගමන් බලපත්‍රයක ඇති වලංගු වීසා යොදා ගනිමින් වලංගු ගමන් බලපත්‍රයක් සමග විදේශ ගතවීමට හැකි බව අද සාක්ෂි දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරියා අධිකරණයේදී පිළිගත් බවත් ඒ අනුව තමන් යහපාලන ආණ්ඩු සමයේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් රට යාමට උත්සාහ කළ බවට බොරු චෝදනාවක් කර...
Posted On 06 Oct 2023