BREAKING NEWS

සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක් හිරවෙලා, අපට අයිති ඒ මුදල ගන්න වැඩපිළිවෙලක් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක මුදලක් සිරවී ඇතත්, අපට අයිති එම මුදල ලබා ගැනීමට වැඩ පිළිවෙලක් නොමැති බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (23) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාප්තියේදීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වත්මන් අර්බුදය ඔහුගේ පැවැත්මට භාවිත කරනවා මිස එය විසඳීමට ක්‍රියා නොකරන බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*