Previous Story
2021 උසස් පෙළ සමතුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ලියාපදිංචියට මෙතෙක් පැවති බාධකය වහාම ඉවතට
Posted On 05 Jan 2023
Comment: 0
2021 උසස් පෙළ සමතුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ලියාපදිංචියට මෙතෙක් පැවති බාධකය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජනත මහතා පවසයි.
ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.