BREAKING NEWS

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන්ට ජානිපෙ නායක විමල් වීරවංශ සුබ පැතුම් එක් කරයි

මෙවර අපොස (සාමාන්‍ය පෙළ) විභාගය 2022 (2023) සදහා පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් සුබ පැතුම් එක් කළා.

උපුටා ගැනීම,

ආදරණීය දුවේ, පුතේ,

අනේකවිධ බාධක හමුවේ නොසැලී ඔබ දිවියේ තියුණුතම කඩඉමක් ජය ගැනීමට සැරසෙන ඔබ සැමට ධෛර්යය හා ශක්තිය…!

විමල් වීරවංශ (පා.ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*