Previous Story
උතුරු – නැගෙනහිර සිංහල මිනිස්සුන්ව පීචං කරන්න හදන්න එපා… – විමල් ජනාධිපතිගේ මූණටම කියයි
Posted On 09 Aug 2023
Comment: 0
උතුරු – නැගෙනහිර ජීවත්වන සුළුතරයක් වූ සිංහල ජනතාව පීචං ජනකොටසක් ලෙස සළකා ක්‍රියා නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන ඉල්ලා සිටියා.
ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනුයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම දෙපළාතේ ජීවත්වන සිංහල ජනතාවටද ප්‍රශ්න රැසක් තිබෙන නමුත් ඒවා පාර්ලිමේන්තුව තුළදී සංවාදයටවත් නොගන්නා බවටයි.