BREAKING NEWS

උතුර දකුණ යා කරන සහෝදරත්වයේ ජනහමුව…

උතුර දකුණ යා කරන සහෝදරත්වයේ ජනහමුව…

ජානිපෙ වන්නි දිස්ත්‍රික් සංවිධායක දමිත් රත්නවීර සහ ජානිපෙ වෘත්තීය කටයුතු පිළිබඳ ලේකම්, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත වන්නිආරච්චි යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණය හා මඟපෙන්වීම යටතේ පක්ෂ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත ජනහමුවක් මුලතිව්, වැලිඔය, සම්පත්නුවර දී පැවැත්විණි.

මෙම ජනහමුව රිෂාඩ් බදියුදීන් විසින් සිදුකර ඇති වන සංහාරය නිරීක්ෂණය සඳහා විල්පත්තුවට ගිය විමල් වීරවංශ මහතා හමු වී වැලිඔය ගම්වාසීන් තම ප්‍රදේශයේ ජනහමුවක් පවත්වන ලෙස කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් පවත්වන ලද්දකි

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*