Previous Story
“ඇමරිකාවට ‘අවසන් තුරුම්පුව’ අදින්න ඉඩ නොතබමු”
Posted On 06 Aug 2019
Copyright ©2023 wimalweerawansa.lk. All rights reserved.
Email : contact@wimalweerawansa.lk
Address : 342/1/4 E.W. Perera Mw, Kotte Rd, Pita Kotte, Sri Lanka
ඇමරිකාව තනියම වෙනම ගේම ගහනව,යූඑන්පී ප්‍රජාව වෙනම ගේමක් ගහනව..! රතු අලි පැටවු වෙනම ඉල්ලනව,දෙමලු වෙනම ඉල්ලනව,නිල් අලි වෙනම ඉල්ලනව ඔන්න ජනාධිපතිවරෙනෙදි එකට ඉල්ලල කැඩෙන්න ගිය චන්ද ටික බේරං මහ.මැතිවරනෙ දි පාර්ලිමේන්තුවට රිංග ගන්නව..! එතනදි හැමෝටම ප්‍රජාතන්ත්‍රවාදෙ හැදෙනව ඔන්න රතු අලි පැටවු දුවනව,සුමන්තිරන්ල අන දෙනව,මස් කාගත්ත යූඑන්පී හැතිකරේ රට කන්න පොට පාද ගන්නව,උන් එකමුතුයිලු,ටොමිය බුරනව,සජිත් නෑ කරෑ නෑ,චම්පිකල හොයා ගන්න නෑ ඇහෙන්නෙ රනිල් විතරයි…! 2015 නිල් අලි හැදුව වගේ පොහොට්ටුවෙ දෙතුන් දෙනෙක් ගන්නව මොනව හරි දීල, රතු අලිය කියනව බහුතරේ රනිල්ට කියල..හදපු විදිය ප්‍රජාතන්ත්‍රවාදීලු…! ඕකට නෙවෙයිද හංසය මේ පාර බෙදිල චන්දෙ ඉල්ලල පාර්ලිමේන්තුවෙදි එකතු වෙන්නෙ…? ජනාධිපතිවරනෙ ලේසියි කියල පොහොට්ටුවෙ අය වැඩ කරොත් පාර්ලිමේන්තුවෙදි ඇන ගන්න පුලුවන්…! ජනාධිපති වරනෙ ලේසියෙන් අරින්න හොද නෑ..! පාර්ලිමේන්තු චන්දෙට බලපානව ගොඩක් මේක…! මහ මැතිවරනෙ හරියටම ගේම ගන්න නම් මෙතන හොදට කරන්නම වෙනව ජනාධිපතිවරනෙ කොච්චර දිනන්න ඉඩ තිබ්බත්….! නැත්තම් ව්‍යවස්ථා සංශෝධනයක් ඕන ආන්ඩුව ආපුගමන්..! ඒක පස්සෙ ඒ වෙලාවෙ හැටියට…! මුලින් මේක හරියට කරන්න ඕන..!